Business මෙරට නිල සංචිත පහළට 3 years ago මෙරට දළ නිල සංචිත ප්රමාණය අගෝස්තු මාසයේදී සියයට 4.4 කින් අඩුවී තිබෙනවා. ඒ අනුව එය මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 3,598 ක් බවයි මහ බැංකුව සඳහන් කර සිටියේ. පසුගිය ජූලි මාසයේ අවසානය වනවිට දළ නිල සංචිතය දැක්වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 3,765 ක් ලෙසයි.
ත්රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට! අයෙකුට බරපතළ තුවාල! (වීඩියෝ) 7 hours ago
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 19 hours ago