Business ත්රීරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් ගත් තීරණය 3 years ago ඉන්ධන මිල ඉහළ ගියද ත්රීරෝද රථ ගාස්තුව ඉහළ දැමීමක් සිදු නොකරන බව සමස්ත ලංකා ත්රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේය. නමුත් එය නිසි ක්රමවේදයකට අනුව නියාමනය කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ත්රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට! අයෙකුට බරපතළ තුවාල! (වීඩියෝ) 6 hours ago
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 18 hours ago