Sport යුපුන් අබේකෝන් ලෝකය ඉදිරියේ ලක්මව රනින් සමරයි 2 years ago යුපුන් අබේකෝන් ලක්මවට විශිෂ්ට ජයග්රහණයක් දිනා දීමට සමත් වී තිබෙනවා. ඒ ජර්මනියේ දෙසාවෝ හීදි පැවති Anhalt මලල ක්රීඩා උළෙලේ මීටර් 100 ශූරතාවය දිනා ගනිමින්. තත්පර 10.16ක කාලයක් තුළදීයි ඔහු මෙම ජයග්රහණය හිමිකර ගෙන ඇත්තේ.
ත්රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට! අයෙකුට බරපතළ තුවාල! (වීඩියෝ) 5 hours ago
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 17 hours ago