Foreign චීනයේ ප්‍රබල භූ කම්පනයක් 2 years ago චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ මූලී නම් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවූ බව චීනයේ භූ කම්පන සම්බන්ධයෙන් තොරතුරු නිකුත්කරන මධ්‍යස්ථානය පැවසීය. එහි ප්‍රබලත්වය 5.0ක් ලෙස දැක්වුණි. එම භූ කම්පනය අද (27) උදෑසන සිදුවී ඇත.
ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට! අයෙකුට බරපතළ තුවාල! (වීඩියෝ) 4 hours ago
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 16 hours ago