Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රට පුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

2 years ago

මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ තිබෙනවා.

ඒ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී අද(04) පැවසීය

හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනත යටතේ 12 වගන්තියේ පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.