Business කොත්තු හා රයිස් මිල පහළට 2 years ago අද (05) රාත්රියේ සිට කොත්තු, රයිස් සහ බත් පාර්සලයක මිල පහළ දමා තිබෙනවා. බත් පාර්සලයක මිල රු:25 කින්, බිත්තර රොටී ඇතුළු ෂෝටීස් රු:10 කින් සහ ප්ලේන්ටි රු:5 කින් පහළට දමා ඇති බවයි ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ.
ත්රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට! අයෙකුට බරපතළ තුවාල! (වීඩියෝ) 5 hours ago
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 16 hours ago