Political පොහොට්ටුවේ තවත් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ගැලවෙයි! සජබයට එක්වෙයි! 2 years ago ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කේ.පී.එස්. කුමාරසිරි මහතා සමගි ජන බලවේගයට එක් වී තිබෙනවා. ඔහු අනුරාධපුර සල්ගාදු ක්රීඩාංගනයේදී ඊයේ(16) පැවති රජරට ගොවි සමුළුව අවස්ථාවේ සජබ වේදිකාවට එක් විය.
ත්රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට! අයෙකුට බරපතළ තුවාල! (වීඩියෝ) 3 hours ago
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 15 hours ago