Sport වනිඳු නැවතත් ලෝකෙන්ම අංක එක වෙයි 2 years ago ICC විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම් වල පළමු තැන ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා. එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මොහොමඩ් නබී හා ඉන්දීය ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා හිමි කර ගෙන ඇත.
ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට! අයෙකුට බරපතළ තුවාල! (වීඩියෝ) 6 hours ago
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 18 hours ago