Business කුකුළු මස් මිල පහතට 2 years ago නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද(30) කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් 910ක් දක්වා පහත වැටී තිබෙනවා. අද කුකුළු මස්වල සිල්ලර මිල ගණන් පහතින්.ෆ්‍රෙෂ් මස් – රු.1050සම සහිත – රු.970ශිතකල – රු. 970කරි චිකන් – රු .1100හබඩ් – රු .1400
ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට! අයෙකුට බරපතළ තුවාල! (වීඩියෝ) 5 hours ago
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 17 hours ago