Business ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාතික ඉහළ දැමීමට අනුමැතිය හිමිවෙයි 2 years ago වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතයක් පැනවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එම පොලී අනුපාතිකය 10% දක්වා ඉහළ දමා තිබේ.
ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට! අයෙකුට බරපතළ තුවාල! (වීඩියෝ) 3 hours ago
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 15 hours ago