Off Road ඔක්තෝම්බර් 26වනදා තවත් මැතිවරණයක් 2 years ago ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝම්බර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම වී තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භ වූ අතර එය අද (12) මධ්‍යහන 12න් අවසන් කෙරුණි.
ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට! අයෙකුට බරපතළ තුවාල! (වීඩියෝ) 5 hours ago
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 16 hours ago