Political මියගිය ජනාධිපතිධුර අපේක්ෂකයාට සලකුණු කරන ඡන්දවලට වන දේ 2 years ago ජනාධිපතිවරණයේ දී මියගිය ජනාධිපති ධූර අපේක්ෂක අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතාට ඡන්දය සලකුණු කර ඇත්නම් එය ප්රතික්ෂේපිත ඡන්දයක් ලෙස සලකනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මේ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,
ත්රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට! අයෙකුට බරපතළ තුවාල! (වීඩියෝ) 7 hours ago
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 19 hours ago