Political රංගේ බණ්ඩාර රටින් පිටවෙයි 2 years ago එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර අද (21) රාත්රියේ දිවයිනෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වෙනවා. ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද රාත්රී 11.15ට ඔහු බැංකොක් බලා පිටත්ව ගොස් ඇති බවයි.
ත්රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට! අයෙකුට බරපතළ තුවාල! (වීඩියෝ) 7 hours ago
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 19 hours ago