Local දෙවැනි මනාපය ගණන් කිරීමට තීරණයක් 2 years ago කිසිදු අපේක්ෂකයෙක් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නොමැති වීම හේතුවෙන් අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාසට ලබාදී ඇති දෙවන මනාපය ගණනය කිරීමට තීරණය කළ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට! අයෙකුට බරපතළ තුවාල! (වීඩියෝ) 6 hours ago
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 18 hours ago