Local වැදගත් තීරණ රැසක් ගැනීමට කැබිනට් මණ්ඩලය රැස්වෙයි! ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්! 2 years ago අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස රැස්වීමෙන් පසුව පවත්වනු ලබන ප්‍රථම කැබිනට් හමුව අද (30) පැවැත්වීමට නියමිතය. එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. එම නිවේදනය පහතින්.
ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට! අයෙකුට බරපතළ තුවාල! (වීඩියෝ) 6 hours ago
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 18 hours ago