Gossip හලාවත නිවසක ගින්නක්! තිදෙනෙක් මරුට! 2 years ago හලාවත, සිංහපුර ප්රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි. හලාවත පොලිසිය සඳහන් කළේ ඊයේ (19) රාත්රියේ ඇතිවූ ගින්නෙන් එලෙස මියගොස් ඇත්තේ මව, පියා සහ ඔවුන්ගේ දරුවෙකු බවය.
ත්රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට! අයෙකුට බරපතළ තුවාල! (වීඩියෝ) 6 hours ago
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 18 hours ago