Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ධම්මික පෙරේරා අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

4 years ago

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දී තිබේ.

ඔහු තාක්ශණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් එලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දී ඇත.