Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජරට රැජින පීලි පනී

2 years ago

රජරට රැජින දුම්රිය කොළඹ, කොටුව සහ කොම්පඤ්ඤ වීදිය අතරදී අද දහවල් පීලි පැනීමට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවයි, දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

දුම්රිය පිීලි පැනිම හේතුවෙන් එක් මාර්ගයක පමණක් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය වන බවද පාලක මැදිරිය ප්‍රකාශ කළේය.