Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල

බිත්තර මිලෙහි දැනෙන වෙනසක්

2 years ago

වෙළඳපොලේ බිත්තර මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනූව රු.23 සිට රු.29 දක්වා මිල ගණන් කිහිපයකට බිත්තර අලෙවි කෙරෙන බවයි වෙළඳුන් පැවසෙන්නේ.

කෙසේ වෙතත් අලුත් අවුරුදු උත්සව සමයේ වෙළඳපොළේ බිත්තර මිල රුපියල් 40 ඉක්මවා ගියා.

මේ දිනවල බිත්තර ඉල්ලුම අඩුවී ඇති බැවින් මෙසේ බිත්තර මිල පහළ ගොස් තිබෙන බවයි වෙළඳුන් පවසන්නේ.