Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත්කිරීමට අදාළ විමර්ශන කමිටුවේ සාමාජිකයින් නම් කරයි

2 years ago

අනිවාර්ය රාජකාරි නිවාඩු යවා සිටින දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ විමර්ශන කමිටුව පත් කර තිබෙනවා.

මෙම කමිටුවේ සභාපති ධුරය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හිමි ව තිබෙනවා.

සෙසු සාමාජිකයින් වන්නේ අධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල, පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යි.