ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවූ දුම්රිය පීලි පැනීමක් නිසා මේ තත්ත්වය හටගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙලෙස පිලී පැනීමට ලක්ව ඇත්තේ කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ දුම් රියයි.
