Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලාෆ්ස් ගෑස් මිලත් අඩුවෙයි

4 years ago

ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩුකර ඇත. එහි නව මිල වන්නේ රුපියල් 5300කි.

එසේම කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩුකර ඇත. එහි නව මිල වන්නේ රුපියල් 2120කි.