Local මහනුවර ගංගොඩ ප්‍රදේශයේ දැවැන්ත නායයෑමක්! තිදෙනෙකුට දිවි අහිමි වෙයි! 17ක් අතුරුදහන්! (ඡායාරූප) 12 months ago මහනුවර උඩුදුම්බර, ගංගොඩ ප්‍රදේශයේ අද (27) සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. නිවාස 7ක් පමණ නායගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, තවත් පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. ඔවුන් සෙවීම සඳහා යුද හමුදාව සහ ආපදා අංශ මෙහෙයුම් දියත් කර තිබේ.
ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට! අයෙකුට බරපතළ තුවාල! (වීඩියෝ) 3 hours ago
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 15 hours ago