Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව අතරමග නවතින ලකුණු!

3 years ago

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාග උත්තර පත්‍ර පරික්ෂා කරන ගුරුවරුන් සියලුදෙනා අද(24) කෑම පැයේ දී අනුරාධපුර ස්වර්ණ බාලිකා පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

ඔවුන් පවසා සිටියේ, උසස් පෙළ පත්‍ර බැලීමේදී ඔවුන්ට දිනකට ගමන් වියදම් කියා රුපියල් දෙදාහක් ගෙවූ බවත්, එය සාමාන්‍ය පෙළේ දී දිනකට රුපියල් 1450 කට අඩුවී ඇති නිසා හෙට සිට ඔවුන් ප්‍රශ්න පත්‍ර බැලීමෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.