Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දයාසිරිට ලොකු තනතුරක්

3 years ago

මහ ලේකම් ධුරයෙන් ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබා දීමට ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනකු සිටින අතර මන්ත්‍රී දයාසිරි ජයසේකරටත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබාදීම සුදුසු බවට යෝජනා කර ඇති බව වාර්තා වේ.

පක්ෂයේ සභාපති ධුරය, ලේකම් ධුරය හෝ ජාතික සංවිධායක ධුරය හැර වෙනත් තනතුරක් ලබා දිය හැකි බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා ප්‍රකාශ කළේය.