Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පොලිස් අත්අඩංගුවට

3 years ago

බීමතින් රිය පදවා තවත් වාහන තුනකට හානි කිරීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රවී සෙනෙවිරත්න ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටියේ මුහුදු මාවතේ දී බීමතින් රිය පදවමින් අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන්.

වැල්වත්ත පොලසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර අද දිනයේ ඔහුව අධිකරණයට ඉරිදිපත් කිරීමට නියමිතය බවයි වැල්වත්ත පොලිසිය පැවසුවේ.