Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පවතින වැසි තත්ත්වය නිමාවන දිනය පිළිබඳ දැනුම්දීමක්

3 years ago

දැනට පවතින වැසි තත්ත්වය ලබන මස (නොවැම්බර්) මැද වනතුරු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවැසීය.

මේ දිනවල පවතින අන්තර් මෝසම් තත්ත්වය මෙලෙස නොවැම්බර් මස මැද දක්වා පවතින බවත් ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී වැසි ඇතිවන බවත් ඔහු කීවේය.