Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ විදුලිය විසන්ධි කරයි

3 years ago

විදුලි ගාස්තු නොගෙවීම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පිහිටි නිල නිවසේ විදුලි සැපයුම විසන්ධි කර තිබෙන බවට වාර්තා වනවා.

පෙරේදා පස්වරුවේ මෙම විදුලි විසන්ධි කිරීම සිදුව තිබෙන බවයි සඳහන් වන්නේ.

පසුව විදුලිබල මණ්ඩලය විසින් හිටපු ජනාධිපතිවරයා වාසය කරන මෙම නිල නිවසේ විදුලිය ලබා දී ඇති බවද වාර්තා වනවා.(source – news19)