Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජපානයේ ප්‍රබල භූ කම්පන දෙකක්

3 years ago

ජපාන වෙරළතීරය ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබල භූ කම්පන දෙකක් සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන් එක් භූ කම්පනයක් එරට වේලාවෙන් පස්වරු 2.45ට ද අනෙක් භූ කම්පනය පළමු භූ කම්පනය සිදු වී මිනිත්තු 22කට පසුවද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීම් නිකුත්කර නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.