Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට වැඩිහිටි ජනගහනය සෞඛ්‍ය ගැටලුවක

3 years ago

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12%කගේ මුඛයේ එකදු දතක් හෝ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එය බරපතල සෞඛ්‍ය ගැටලුවක් බැවින් මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් දැනුවත් කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ.

ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙවර මුඛ සෞඛ්‍ය දිනයේ තේමාව වී ඇත්තේ “සතුටු මුවයි – සුවැති සිරුරයි” යන්නයි.