පසුගිය දිනවලට සාපේක්ෂව එළවළු මිල තවදුරටත් පහත ගොස් තිබෙනවා.
අද (30) පෑලියගොඩ වෙළෙඳ සංකීර්ණයේ එළවලු කිලෝවක තොග මිල
කැරට් රුපියල් 150.00
බෝංචි රුපියල් 200.00
ලීක්ස් රුපියල් 150.00
බීට් රුපියල් 180.00
ගෝවා රුපියල් 100.00
වට්ටක්කා රුපියල් 130.00
අමු මිරිස් රුපියල් 80.00
මාලු මිරිස් රුපියල් 300.00
තක්කාලි රුපියල් 60.00
මෑකරල් රුපියල් 80.00
වම්බටු රුපියල් 160.00
බණ්ඩක්කා රුපියල් 150.00
පතෝල රුපියල් 120.00
රාබු රුපියල් 80.00
දෙහි රුපියල් 1100.00
ඉඟුරු රුපියල් 2800.00
