Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්ත්‍රීගේ රියේ ගැටුණු 22 හැවිරිදි තරුණයා දින 8ක සටනකින් පසු මෙලොව හැර යයි

2 years ago

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ගමන් ගත් ජිප් රියේ ගැටී තුවාල ලැබූ තරුණයා ඊයේ (11) මිය ගොස් තිබෙනවා.

එම තරුණය කොළඹ ජාතික රෝහලේ දින 8 ක් තිස්සේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ යතුරුපැදි අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත වූ තිහාරිය කළගෙඩිහේනේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයාගේ මවද අහිමි අතර අනතුර හේතුවෙන් පියාද බරපතල මානසික වියවුලකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.