Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල්ට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 92කගේ සහාය හිමිවෙයි

2 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ඉදිරි ජනාධිපතිවරණයේ දි ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ජයග‍්‍රහණය තහවුරු කිරීමට කැප වන බව මීට සුළු මොහොතකට පෙර දැනුම්දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය මේ පිළිබඳව නිල වශයෙන් දැනුම්දුන්නා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ රැස්වීම අතරතුරදීයි මෙම තීරණය දැනුම් දී ඇත්තේ.