Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඕස්ට්‍රේලියාවේ හෝටලයක් මතට ගුවන් යානයක් කඩා වැටෙයි

2 years ago

ඔස්ට්‍රේලියාවේ උතුරු කුවීන්ස්ලන්ත කෙයාන්ස් නගරයේ හෝටලයක් මතට හෙලිකොප්ටරයක් කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි නියමුවා පමණක් සිට ඇති අතර අනතුරෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

අද උදෑසන එම අනතුර සිදුව තිබේ.

එරට බලධාරීන් පවසන්නේ එම යානය නිසි අවසරයකින් තොරව ගුවන්ගත කර ඇති බවයි.

මෙම අනතුරින්හෝටලයේ සිටි අමුත්තන් දෙදෙනෙක් සුළු තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර සඳහා ඔවුන් රෝහල්ගත කර ඇත.