Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෝටර් රථයක් ජලපහරකට හසුවෙයි

2 years ago

අධික වර්ෂාව හේතුවෙන් යාපනය – මන්නාරම මාර්ගයේ පාලිඅ‍ාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අ‍ැ‍ති බව යාපනය අ‍ාපදා කළමනාකරණ එ‍්කකය පවසයි.

මෝටර් රථය මන්නාරම සිට යාපනය දක්වා ගමන්කර අ‍ැති අතර එහි රියදුරු ජලය සහිත ස්ථානයක් පසුකිරීමට උත්සහ කිරීමේදී ජලයේ ගසාගෙන ගොස් අ‍ැ‍ති බව පැවසේ.

මෝටර් රථයේ සිටි සියලු දෙනා දිවි බේරාගෙන අ‍ැති අතර මෝටර් රථය තවමත් ගොඩගැනීමට නොහැකිව ජලය සහිත ස්ථානයක රැදී ඇති බවයි වාර්තා වන්නේ.