Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙල්කඳ හිටපු අතිරේක ඉඩම් රෙජිස්ටාර් රිමාන්ඩ්

2 years ago

අත්අඩංගුවට ගත් දෙල්කඳ හිටපු අතිරේක ඉඩම් රෙජිස්ටාර්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ව්‍යාජ ලේඛන සකස් කර, දේපොළ විකුණා, ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ඇති ග්‍රන්ථවලට එම සටහන් ඇතුළත් කිරීමේ චෝදනා යටතේ යි.

ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.