Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

2 years ago

මුහුදුබඩ මාර්ගයේ මේ වන විට දුම්රිය ධාවනයට බාධා මතු වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අද (03) උදෑසන රත්මලානේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.