Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගෑස් මිල ගැන ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

2 years ago

ලිට්‍රෝ ගෑස් මිල සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත්කර තිබේ.

එහි සඳහන් වන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩිවී තිබුණද 2024 දෙසැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වෙනස් නොවන බවයි.

එම සමාගම පවසන්නේ ජනතාවට සහන දීමේ අරමුණින් ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි.