කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය එම විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය බවට පත් කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර් හරිනි අමරසූරිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
එමෙන්ම මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මහජන සෞඛ්‍ය සහ පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යන අංශය ලෙස ගැසට් කර තිබේ.
1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 22 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුවයි, මෙම තීරණය ගෙන ඇත්තේ.
