අද (21) රන් අවුන්සයක මිල රුපියල් 809,515 ක් ලෙස සටහන් විය.
එය ඊයේ දිනට සාපේක්ෂව 7,930 ක වැඩිවීමකී.
ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,560 ක් ලෙසත්, කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,180ක් ලෙසත්, කැරට් 21 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,990 ක් ලෙසත් සටහන් විය.
තවද, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 228,450 ක් ලෙස සටහන් විය.
කෙසේ වෙතත්, කැරට් 22 පවුමක් රුපියල් 209,450 ක් සහ කැරට් 21 පවුමක මිල රුපියල් 199,950 ක් ලෙස මිල සටහන් විය.
