රජයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් 350000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අල්ලස් ලෙස රුපියල් 200,000ක සහ රුපියල් 150,000ක මුදල් ඉල්ලා ලබාගැනීම සම්බන්ධව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.