Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

2 years ago

ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙස සටහන් වී තිබෙනවා.

අද (08) අලුයම මෙම භූ කම්පනය හට ගෙන ඇත.

භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.