Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යුක්‍රේන බස් රථයකට ඩ්‍රෝන ප්‍රහාරයක්

2 years ago

ඊසාන දිග යුක්‍රේනයේ බස් රථයකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තවත් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් වාතරා පැවසුවේ රුසියානු දේශසීමාවට ආසන්නය කලාපීය අගනුවර දක්වා ගමන් කරමින් සිටියදී බස් රථය මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

රුසියාව සහ යුක්‍රේනය අතර වසර 03 කට පසු පළමු සාම සාකච්ඡා පවත්වා පැය කිහිපයකින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවද විදෙස් මාධ්‍ය වාතථා කළා.