Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෙඩ මදිවට 5 වැනි වර්ගයේ දියවැඩියාවකුත් එයි

2 years ago

රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන 5 වැනි වර්ගයේ දියවැඩියාව ලෙස අන්තර්ජාතික දියවැඩියා සම්මේලනය විසින් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නව දියවැඩියා වර්ගය මුල් අවධියේ හටගන්නා මන්දපෝෂණයට ද සම්බන්ධ බව සඳහන්.

මෙම 5 වැනි වර්ගයේ දියවැඩියාව දිළිඳු රටවල බහුලව දැකිය හැකි අතර එය ලොව පුරා මිලියන 20-25ක් පමණ ජනතාවකට බලපෑ හැකි බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.