පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදේශීය ණය (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොකළ හොත් එයද ලබන 23 වැනිදා දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය මැයි 08 වනදායි.
එදින සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහාද ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන්කර ඇත.
