Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බ්ලූමැන්ඩල්හි වෙඩිතැබීමක්

2 years ago

බ්ලූමැන්ඩල් හි සිරිසඳ සෙවන මහල් නිවාසය අසලදී මෙම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.