Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් අනතුරෙන් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා හා කාර්ය මණ්ඩලයේ 12ක්

1 year ago

ඇල්ල-වැල්ලවාය බස් රථ අනතුරින් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ පවසනවා.

ඇල්ල- වැල්ලවාය මාර්ගයේ, ඇල්ල සහ රාවණාඇල්ල අතර කොටසේ 15 වැනි කණුව ආසන්නයේදී මෙම බස් රථය ප්‍රපාතයකට පෙරලී ගොස් තිබුනා.