Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රබල පාතාලයෙකු ඩුබායිහිදී අත්අඩංගුවට

1 year ago

අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් “බස් ලලිත්” ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ. 

බස් ලලිත් නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටි අයෙකි. 

මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සහ කප්පම් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ලලිත් කන්නන්ගර නමැත්තාට චෝදනා එල්ල වී ඇති අතර ඔහුට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණි.