Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මනූෂ සහ බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට

1 year ago

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සහ ඔහුගේ බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබෙනවා.

වත්කම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලවයි ඔවුන් මෙසේ පැමිණ ඇත්තේ.