රන්ටැඹේ සහ මහියංගන 132 kV සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.
ඒ අනුව, මෙම සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීම හේතුවෙන්, මහියංගනය, අම්පාර, වව්නතිව් යන උපපොළවල්වල විදුලි සැපයුම විසන්ධි වී ඇති බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
